BBQ Sauce Recipes

how to make BBQ sauce & chicken at home – චිකන් බාබිකිව් එකක් ගෙදරදීම

♦️අවශ්‍ය ද්‍රවය:

?තක්කාලි සෝස්
?සීනී
?ගම්මිරිස්
?ලුණු/ සෝයා සෝස්
?කෑලි මිරිස්
?සුදුලූනූ සහ ඉගුරු පේස්ට්
වතුර
?අන්නාසි කෑලී චොප් කරලා…
?තෙල්

♦️සාදන ආකාරය:

⬛️ඉස්සෙල්ලාම අන්නාසි චොප් කරගන්න…
ඉට පස්සේ භාජනයක් අරන් හොදින් රත් වෙන්න තියලා තෙල් ටිකක් දාලා සුදුලූනූ සහ ඉගුරු පේස්ට් එක දාන්න දාලා ටිකක් බැරදෙන්න තියන්න..

⬛️ඉට පස්සේ අන්නාසී දාලා කලවම් කරන්න… පොඩ්ඩක් වෙලා තියලා තක්කාලී සෝස් දාන්න…
ඉට පස්සෙ වතුර උකුගතිය බලලා එකතු කරන්න…

⬛️ඔහොම රත් වෙද්දී සෝයා සෝස් සහ සීනී ගම්මිරිස් කෑලි මිරිස් තමන්ට ගැලපෙන විදියට යොදා ගන්න පසුව මද ගින්නේ හොදට රත්කර ගන්න… බුබුලු දානකම්.

OUR TRAVEL VIDEO TOOLKIT
* Apple Iphone 11 pro max
————————————
Edited in Premiere cc 2020
Adobe Photoshop 2020
corel draw 2020

Hope you guys enjoy this video.Be sure to subscribe to our channel to stay up to date.

Original of the video here

BBQ Sause Recipes
BBQ Chicken Recipes
BBQ Pork Recipes
BBQ Beef Recipes
BBQ Turkey Recipes

Back to home page

Leave a Reply

Your email address will not be published. Required fields are marked *