BBQ Sauce Recipes

How to Make Chicken BBQ without Grill / BBQ ග්‍රිල් එකක් නැතුව BBQ හදලා කමුද? ???

How to make BBQ without a grill? in a easy way.
We all like to eat BBQ? chicken, but have you ever thought you can’t cook without a grill ? there for we postponed to make it.
Now don’t wait anymore, I have explained very clearly that, how to make without BBQ grill.

So make today? and enjoy it.

Ingrediency
***************
Chicken ( leg pieces)
???BBQ past
03 Tablespoons of curd.
1.1/2 Tablespoons of BBQ powder.
1/4, Teaspoons of Chili powder
A pinch of Thermic powder
1/4, Teaspoon of pepper powder
02 Tablespoons of soy sauce
01 Tablespoon BBQ Sauce
1, 1/4, Teaspoon of salt

Then make and taste ..

???BBQ ග්‍රිල් එකක් නැතුව BBQ කමුද? හරිම ලේසි වැඩේ. අපි හැමෝම කැමති BBQ? චිකන් කන්න , ඒත් ග්‍රිල් එකක් නැතුව ?හදන්න බැහැනේ කියලා හිතිලා තියනවද??
එහෙනම් අදින්? පස්සේ ඔයාට කැමති විදියට කැමති වෙලාවට හදල කන්න…??

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුල් මස් (leg piece සමග)

???BBQ past එක සදහා
මීකිරි හැදි 03
BBQ පවුඩර් මේස හැදි 1 1/2
මිරිස් කුඩු තේ හැදි කාලයි
කහකුඩු ස්වල්පයයි
ගම්මිරිස් කුඩු තේ හැදි කාලයි
සෝයා සෝස් මේස හැදි 2
BBQ සෝස් මේස හැදි 1
ලුණු තේ හැදි එකයි කාලයි..

එහෙනම් හදලා රස කියන්න..

Music:
———
1.
Music: Back home
Musician: Winter Foe
URL: https://icons8.com/music/zzz

2 .
Music: 拾翠
URL: https://enjoymusic.ai

3.
Music: Safar
Musician: ASHUTOSH

All music are from Inshot library.

Original of the video here

BBQ Sause Recipes
BBQ Chicken Recipes
BBQ Pork Recipes
BBQ Beef Recipes
BBQ Turkey Recipes

Back to home page

Leave a Reply

Your email address will not be published. Required fields are marked *