How to make BBQ without a grill? in a easy way.
We all like to eat BBQ🍗 chicken, but have you ever thought you can’t cook without a grill ? there for we postponed to make it.
Now don’t wait anymore, I have explained very clearly that, how to make without BBQ grill.
So make today😍 and enjoy it.
Ingrediency
***************
Chicken ( leg pieces)
🍂🍂🍂BBQ past
03 Tablespoons of curd.
1.1/2 Tablespoons of BBQ powder.
1/4, Teaspoons of Chili powder
A pinch of Thermic powder
1/4, Teaspoon of pepper powder
02 Tablespoons of soy sauce
01 Tablespoon BBQ Sauce
1, 1/4, Teaspoon of salt
Then make and taste ..
🍗🍗🍗BBQ ග්‍රිල් එකක් නැතුව BBQ කමුද? හරිම ලේසි වැඩේ. අපි හැමෝම කැමති BBQ🍗 චිකන් කන්න , ඒත් ග්‍රිල් එකක් නැතුව 😔හදන්න බැහැනේ කියලා හිතිලා තියනවද??
එහෙනම් අදින්😍 පස්සේ ඔයාට කැමති විදියට කැමති වෙලාවට හදල කන්න…😀😀
අවශ්‍ය ද්‍රව්‍ය
කුකුල් මස් (leg piece සමග)
🍂🍂🍂BBQ past එක සදහා
මීකිරි හැදි 03
BBQ පවුඩර් මේස හැදි 1 1/2
මිරිස් කුඩු තේ හැදි කාලයි
කහකුඩු ස්වල්පයයි
ගම්මිරිස් කුඩු තේ හැදි කාලයි
සෝයා සෝස් මේස හැදි 2
BBQ සෝස් මේස හැදි 1
ලුණු තේ හැදි එකයි කාලයි..
එහෙනම් හදලා රස කියන්න..
Music:
———
1.
Music: Back home
Musician: Winter Foe
URL: https://icons8.com/music/zzz
2 .
Music: 拾翠
URL: https://enjoymusic.ai
3.
Music: Safar
Musician: ASHUTOSH
All music are from Inshot library.
Original of the video here
BBQ Sause Recipes
BBQ Chicken Recipes
BBQ Pork Recipes
BBQ Beef Recipes
BBQ Turkey Recipes