BBQ Chicken Recipes

CHICKEN BIRYANI | SRI LANKAN BEST BIRYANI RECIPE | EASY METHOD #BIRYANI #bbq #chicken #recipe

CHICKEN BBQ | #SRILANKAN #SriLankanStyle #BEST BBQ RECIPE | #EASY #METHOD #bbq #chicken #srilankanbbq #srilankanbbqrecipe
Let’s find the best places to EAT and to make the best FOOD ever! ?

Ingredients:
Chicken 3kg
Ginger & Garlic
Spicy red Chili 2 tbs
Black pepper 2 tbs
Turmeric powder 0.5 tbs
Salt 1 tbs
BBQ sauce

Chicken Biryani Overall, d
Anyone who can make delicious chicken biryani at the shop,
But this set should be here
Basmati rice
Biryani mix or paste (shan is the best)
Tomatoes
Celery leaves
Parsley leaves
Coriander leaves
Minchi leaves
the eggs
chicken
I’ll have biryani this afternoon
It’s not my sister’s way
Here’s how to make rice, crush all the races mentioned in the previous post and add more salt, curry powder, garlic and a little oil to make this vdo.
The amount of water is important.
Very easy, if you take a kilo of rice, put the rice in a bowl, the full capacity of the water knows how to cook rice in the rice cooker. Now wash the rice and add the same amount of water.
Fry the eggs and chicken separately, add the coconut blender and lime and salt to the minchi sambol with the leaves, and now it’s amazing.
Yes, it’s amazing to see ripe rice.
Now add the chicken to the deval with salt, pepper, garlic, ginger, kaha, its soz, tomato and sugar. Now put it in the rice, mix it well and put it in the heat,
And to put things like raisins and kaju in the rice, my sister had put all this.
All this knowledge is from my sister
Enjoy now, even a self-employed biryani packet can cost less than 1200. A big pack can cost 6k. There are profits to be made when doing a lot. But give the best you can.
Then give it a try.
(google translate of sinhala recipe)

චිකන් බිරියානි සමස්තය,?
කඩේ රසට චිකන් බිරියානි හදන්න පුළුවන් ඕනැම කෙනෙකුට,
හැබැයි මෙන්න මේ සෙට් එක තියෙන්න ඕන
බාස්මති හාල්
බිරියානි mix or paste (shan තමා හොඳම)
තක්කාලි
සැල්දරි කොළ
පාස්ලි කොළ
කොත්තමල්ලී කොළ
මිංචී කොළ
බිත්තර
කුකුල් මස්
අද දවල්ට දෙන්නම් බිරියානි
මගේ නෙවේ අක්කාගේ ක්‍රමයක් ?
බත හදන්න මෙහෙම, අර කලින් පෝස්ට් එකේ කීව ඔක්කොම ජාති තලලා කොටලා පොඩි කරලා තව ලුණූ, කරපිංචා, සුදුලූනු, තෙල් පොදක් එක්ක මේ vdo එක විඳියට ගොඩ දාගන්න.
වතුර ප්‍රමාණය වැදගත්.
හරි ලේසි, ඔයා ගන්නේ හාල් කිලෝ එක නම්, එ ගත්ත හාල් ටික භාජනයකට දාගන්න, එ පිරුණු capacity එක තමයි වතුර දන්නේ බත උයන්න rice cooker එකේ. දැන් හාල් හෝදලා පෙරළා, අර වතුර ප්‍රමාණය දාගන්න මුලින් කීව තලල කොටලා ගත්ත latta patta එක්ක, 15 min පෙගෙන්න තියලා rice cooker එකේ උයා ගන්න,ගාණට ලුණු දාගන්න.
බිත්තර ටික චිකන් ටික වෙන වෙනම fry කරලා තියාගන්න, minchi සම්බෝල වලට කොළ ටිකත් එක්ක පොල් blender කරලා ගන්න දෙහි, ලුණු දාලා, දැන් පුදුම හිතෙයි.
ඔව් ඉදුණු බත දැක්කම පුදුම හිතෙයි.
හරි දැන් chicken ටික deval එක දාගන්න ලුණූ, ගම්මිරිස්, සුදුලූනු, ඉඟුරු, kaha, සිය soz, තක්කාලි, සිනි එක්ක. දැන් ඕක අර බත් එකට දාලා හොඳට mix කරලා heat එකේ තියන්න,
තව ඉතින් බතට මුද්දරස්පලම්, kaju වගේ දේවල් දාගන්න, අක්කා මේ ඔක්කොම දාලා තිබුණා.
මේ ඔක්කොම දැනුම අක්කාගෙන් ❤️
මෙක කණකොට
, අයියා Gayan Pradeep Siriwardhana
මල්ලී Sangeeth Sylvestrian ගොඩක් මතක් උනා ඉතින්. දෙන්නම ගෙදර නැ.
දැන් රස විඳින්න, ස්වයං රැකියාවක් විඳියට බිරියානි packet දාන කෙනෙකුට උනත් පුළුවන්, මේකට cost එක උනේ 1200 ට අඩුවෙන්.ලොකු pack 6k පුළුවන්. ගොඩක් කරද්දී ලාබ තියනවා. හැබැයි දෙන එක සුපිරිම විඳියට දෙන්න.
එහෙනම් try කරලා බලන්න.
~ සුලා ~
Eat With Sula
SOCIAL MEDIA
Facebook : https://www.facebook.com/amith.siriwa…
: https://www.facebook.com/groups/74270…
:https://www.facebook.com/Eatwithsula/
Instagram : https://www.instagram.com/p/B4KSKTuno…
Twitter : https://twitter.com/amith1236
pinterest : https://www.pinterest.com

Eat With Sula! ?

Original of the video here

BBQ Sause Recipes
BBQ Chicken Recipes
BBQ Pork Recipes
BBQ Beef Recipes
BBQ Turkey Recipes

Back to home page

Leave a Reply

Your email address will not be published. Required fields are marked *