BBQ Sauce Recipes

Tasty and Spicy BBQ Chicken Recipe – Easy way

Simple Steps about How to make tasty and spicy Barbecue Chicken ( BBQ Chicken ) at home.

Ingredients
1) Chicken drumsticks
2) salt
3) pepper
4) raw chili powder
5) BBQ sauce

පලමුව chicken drumsticks ටිකේ අවශ්‍ය ප්‍රමානයට ලුණු, ගම්මිරිස් සහ මිරිස් කුඩු තවරා ගෙන විනාඩි 10ක් පමන සීසන් වෙන්න පැත්තකින් තියන්න. ඉන් පසුව ඔයාගේ Air fryer එක්ට chicken drumsticks ටික දාගෙන විනාඩි 15ක කාලයක් 250 °C උශ්නත්වයක bake කරන්න. ඉන් පසු, drumsticks ටික අනිත් පැත්ත හරවන් BBQ Sauce ගාගෙන නැවතත්
විනාඩි 10ක කාලයක් 250 °C හේ bake කරගන්න. අවසාන වශයෙන් BBQ Sauce නොගැල්වූ පැත්ත හරවා BBQ sauce apply කරලා නැවතත් විනාඩි 10 ක් 250 °C හේ bake කරගන්න. දැන් ඔයාගේ Chicken BBQ ටික සූදානම්.

Thank you for watching.

Like, Comment, Share and Subscribe my channel for more videos Guys !!!

Original of the video here

BBQ Sause Recipes
BBQ Chicken Recipes
BBQ Pork Recipes
BBQ Beef Recipes
BBQ Turkey Recipes

Back to home page

Video Transcription

[音楽]me[音楽]re[音楽][音楽]voodoocarmemeお酢meお酢meええええええdee dee[音楽]rewwoof ブッフォン[音楽]voodooうざいmegoomemeうざいfudan[音楽]dj[音楽][音楽]voodoolemewhmeズボンeel bon ton[音楽]reフープ行くpou dou dou[音楽]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *